Gifted cashew apple season!! An indelible lunch with a creamy cashew curry|Poorna-The nature girl

Cashew nuts are a delicacy to the known world and I’m pretty sure that there isn’t a single soul that hasn’t seen a nut that reminds you of heaven’s touch. But has anyone seen its tree of the fruit? Let me take you to this wondrous world of cashew which comes in two distinctive colours. 🥺😲
➡️ Cashew fruit is also another heavenly delicacy… mix it with a pinch of salt, sugar, and chilli and voilà it’s next to nectar. The juice made out of the fruit is also mouth-watering…🤤
➡️ Ever known its tender fruit is also edible? This curry is one of the symbols of Sri Lankan Traditional cuisines…
➡️ Ooo… one might need to be careful when you grill the nuts. 🤯🥵 As tasty and crunchy as it sounds, too much under the charcoal you might end up eating all the carbon… 🤭😮‍💨😋
➡️ A few of its delicacies are rice, biscuits, butter, and spicy made out of it… 😍
➡️ Comment us in the chat about what you felt when you tasted one of its magnanimous cuisines…

✨ And if you like this video, consider subscribing to Poorna – The nature Girl using this Link! ⤵️
https://www.youtube.com/c/PoornaThenaturegirl?sub_confirmation=1

*************
Welcome to the official YouTube Channel of Poorna – The nature Girl – Your foray into Sri Lankan cuisine, culture, and your virtual tour of our countryside! 💛🇱🇰

Does the idea of completely natural ingredients, eco-friendly cooking, or just seeing what life is like in another country appeal to you?
➡️ On this channel, you’ll get to see me harvest and cook every meal by hand! It’s my hope to show you a way of cooking that is kind to the environment and healthy!
By the way, I’m Poorna! I’m from Sri Lanka, a lush paradise in the Indian Ocean. Ayubowan…! 🙏 I’ll be your guide and introduce you to my country’s landscape; authentic Sri Lankan meals, folklore, art, and more!

I’ve carefully crafted the shots and audio so you can experience everything just shy of being able to smell and taste the food yourself. You’ll also get to see a lot of the traditional implements and methods used in Sri Lankan cooking 🍛
Recipes of delicious authentic foods and the stories behind artistic drawings are included in my videos. Actually, this is going to be a different challenge for me on social media
➡️ I look forward to sharing my home and our traditions with you! You are warmly welcomed to this island of leisure! Subscribe to my channel and hit the bell so that you are always notified when I upload new videos!
Thank you, Poorna ❤️🔔

*************
All rights received ©️
[Gifted cashew apple season!! An indelible lunch with a creamy cashew curry|Poorna-The nature girl ]
*************
✅ Follow Poorna – The nature Girl on social media:

Facebook ▶️ https://www.facebook.com/slnaturegirl/
Instagram ▶️ https://www.instagram.com/poorna_the_nature_girl/

✅Watch all my videos(playlist) – https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k
✅Music :- Poorna – The nature girl ©️

*************
#PoornaTheNatureGirl#Poorna #TheNatureGirl #cashewnuts #cashewapple#VillageCooking #Cooking #food #VillageLife

10 Replies to “Gifted cashew apple season!! An indelible lunch with a creamy cashew curry|Poorna-The nature girl”

  1. Playlist❤🌸💙:https://youtube.com/playlist?list=PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k
    කජු පුහුලං වාරෙ එන්නේ අප්‍රේල් මාසෙට උනත්,වැස්සට මල් හේදුනු නිසා මේ පාර ගෙඩි මෝදු වුනේ ටිකක් පරක්කු වෙලා.උදේම වැහැපු පොද වැස්සත් නොබලම අඩිය එලියට තිබ්බෙ ගෙදර හැමෝගෙන්ම බේරිල්ලක් නැති නාඹර කජු මාලුවේ රස මතක් කරගෙනමයි..ඉර එලියට දිස්න ගහන පුහුලං ටික දැක්කමනම් උන් හිටි තැන් අමතක උනා.හරියට රතු පාට සීනු එල්ලපු නත්තල් ගහක් වගේ😍 ගෙඩිය දෙක කඩද්දි ලෝබකමට කන්නම හිතුනත්,කාලා හැදෙන කැස්ස මතක් වෙද්දි ආසාව නිකන්ම හොද වෙනවා😂 ලේන්නු ගිරව් ජම්බු කොට්ටෝරුවො නම් පුහුලං කන්න රුසියෝ තමයි.කන කෑම බලාගන්න පුලුවන් ගහ යට වැටිලා තියෙන කජු ඇට තොගයෙන්.කහ පාට කජු පුහුලං ගහෙත් ගෙඩි පිරිලා තිබුන නිසා මාලුවට ඇති තරම් කජු නාඹරත් කඩාගන ඉක්මනට ගෙදර ආවේ අහස ටිකක් අඳුරු කරපු නිසා.🌦🍒🍂
    පැණි දොඩම් ගෙඩි තුන හතරක ඉස්ම අරං,පුහුලං ඉස්ම කලවම් කරලා රහ තරමට සීනි ලුණු කුරුදු කුඩු ටිකක් දාලා මදි හරියට වතුර දාලා ගත්තම ඒක පුහුලං බීම එකක්ද කියලත් හිතෙන තරමට රස වෙනස් වෙනවා🍹🍊
    අපි පොඩි කාලේ පුහුලං හැදෙන කාලෙට ආච්චි අම්මා කැලේ ගිහින් ඉදුනු ගෙඩි කඩන් ඇවිත් පොඩි කෑලි කපලා මෙහෙම කෝටුවල ගහලා ලුණු සීනි දවටලා දෙනවා අද වගේ මතකයි.ඒ කාලේ කජු පුහුලං මේවට වඩා රසයිදෝ කියලත් හිතෙනවා.
    තාත්තයි අම්මයි එකතුවෙලා නාඹර ටික සුද්දකරලා දීපු නිසා මට ටිකක් වැඩ ලේසි උනා.කජු කනවා වගේ නම් ලේසි නෑ කජු සුද්ද කරන එක😄 වතුරෙන් පොගව ගත්තම කජු මදේ සිවිය නිකන්ම ගැලවිලා යනවා.කහ තුනපහ උලුහාල් කරපිංචා ලූණු සුදුලූණු අමු මිරිස් රම්පෙ එක්ක දිය කිරෙන් හොදට තැම්බෙන්න දීලා,මිටි කිරි දාලා හිදුනම තමයි කජු මාලුව බාගන්න ඕනෙ.😍🥘
    කජු පුච්චලා කන එකනම් පොඩි කාලෙ ඉදන්ම තාත්තට සුපුරුදු දෙයක්ලු.පොඩ්ඩක් කලු උන ඒවා තමයි මටනම් රසම.පුච්චපු කජු එක්ක තම්බලා ගැඹුරු තෙලේ තෙම්පරාදු කරගත්තු අල කොටුත් දාලා හදාගත්තු ලස්සන ගිතෙල් බත නම් පේනවට වඩා ගොඩාක් රසයි..🍛🥗
    කජු මාලුවනම් ගෑවුන තැන කන්න පුලුවන්නෙ කිය කිය අම්මයි තාත්තයි මල්ලියි රස කර කර කෑවා..🌸🌼
    අලුත් දවසක් උදා වුනා කියලා අහසේ කලකිරියාවනම් වෙනසක් නෑ.මේ අව්වයි..මේං පොද ගහනවා. හිටි හැටියෙම මූණත් නොරොක් කරන් කදුලු කැට වගුරුවන්නේ අපෙන් වරදක් වෙලාද මංදා.. උදේට තේ බොන්න බිස්කට් හදන්න ඕන කියලා හිතුනෙ වැස්සත් එක්ක නිකං කම්මැලිකමට වගේ.ඇතුලට කජු දාලා හදපු චොකලට් පෙත්තක් තියලා බිස්කට් දැවටුමටත් කුඩු කරගත්තු කජු දැම්මම රස මෙතෙකයි කියන්න බෑ.🍪🍪 බටර් වලින් තෙම්පරාදු කරගෙන මිරිස් ලුණු දවටපු කජු කියන්නෙත් ඉතිං අපේ තාත්තටනම් එයාගෙ වචනයෙන්ම කිව්වොත් සුපිරි කෑමක් තමයි👨🏽‍🦰😀
    අම්මානම් දැන් දවස් ගානක් තිස්සෙම අලුත් පුලුන් වලින් කොට්ට මහනවා.තාත්තත් වහින නිසා ඉඩමට ගියේ ඉඳහිට වගේ.කොහොමත් දැන් එයාලා නිදහසේ ඉන්න ඕන කාලෙනෙ මේ..🎼🛠🐕
    තේ අරන් යද්දිත් තාත්තා පොඩි වැඩක්.අම්මා සුපුරුදු පරිදි එයාගෙ වැඩේ.හැබැයි තාත්තා බිස්කට් කෙසේ වෙතත් කජු පිගානනම් පැනලා ඉල්ල ගත්තා🤷🏽‍♀️😆
    සොබාදහමට ලං වෙන්න.උතුම් මිනිසෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.🌸🌿
    තෙරුවන් සරණයි!!💛🤎
    ආදරණීය පූර්ණා🍂🌷🌾

  2. පුර්ණා නංගි ඔයා හදන කැම වර්ග කෙලගිල ගිල මමත් කුවෙිටි වලට වෙිලා රස විදිනවා.. තරහා වෙනන එපා..නංගි ඔයා කෑම හදන්න ගන්න ජාතිවල ප්‍රමාණය හා නමත් කියනවා නමි ගොඩාක් වටිනවා නංගි….තෙරැවන් සරණයි …ආදරෙයි ගොඩාක් 😘😍❤️

  3. Hi sister I like your videos now I am out of country when I am coming there I want to come to your house and village ❤

Comments are closed.